SKIP TO MAIN CONTENT

ගෝඨා ගේ ජයග්‍රහණයත් සමඟින් එජාපයේ ප්‍රභල ඇමති තිදෙනෙක් ඉල්ලා අස්වීමට තීරණය කරති.

UNP
UNP

1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya



Skip to article content

ගෝඨාබය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය පිළිගනිමින් තමා ජනපති තරඟයෙන් ඉවත්වන බවට සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කිරීමත් සමඟ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රභල අමාත්‍යවරු තිදෙනෙක් ද තම අමාත්‍ය තනතුරු වලින් ඉල්ලා අස්වීමට තීරණය කොට තිබේ. එනම් , මුදල් අමාත්‍ය මංගල සමරවීර , ක්‍රීඩා සහ විදේශ රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ ඩිජිටල් යටිතල පහසුකම් සම්බන්ද කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී පෙරේරා යන අමාත්‍යවරු මෙලෙස තම තනතුරුවලින් ඉල්ලා අස්වීමට තීරණය කොට ඇත.

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා මේ වන විටත් තම ඉල්ලා අස්වීම භාර දී ඇතැයි වාර්තා වේ.

How to listen SBS Sinhala Radio
. Source: SBS Sinhala

 

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now