SKIP TO MAIN CONTENT

ලොව අංක එකේ ටෙනිස් ශූරයා ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට

World Number One Novak Djokovic has qualified for the Australian Open quarter-finals
World Number One Novak Djokovic has qualified for the Australian Open quarter-finals Source: AP Photo/Andy Brownbill

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ලොව අංක එකේ ටෙනිස් ශූරයා ලෙස වැජඹෙන Novak Djokovic මෙවර ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට ඊයේ (14/02)  සුදුසුකම් ලැබීය.

කැනඩාවේ Milos Raonic ට එරෙහිව Djokovic 7-6ක්, 4-6ක්, 6-1ක් සහ 6-4 ක් ලෙස ලකුණු ලබාගනිමින් ඊයේ තරගයේ ජය වාර්තා කළේය.

තරගයට පෙර තමාගේ ශාරීරික යෝග්‍යතාවය පිළිබඳව සැකයක් පැවති බව Djokovic පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now