SKIP TO MAIN CONTENT

ඇමෙරිකානු ජනාධිපති ප්‍රංශ ජනපති ආර්යාව ට පෙම් බැඳී වීඩියෝව ලොවම කළඹයි.

How a US president talks to a French first lady
Source: SBS

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ඇමෙරිකානු ජනාධිපති Donald Trump මේ දිනවල තම බිරිඳ Melania Trump සමග ප්‍රංශයේ සංචාරයක නිරත වෙමින් සිටියි.

එම සංචාරය අතරතුර ඊයේ දිනයේදී ප්‍රංශයේ Les Invalides හි කෞතුකාගාර නැරඹීමට ගිය අතරතුර ප්‍රංශ ජනාධිපති Emmanuel Macron ගේ බිරිඳ වන Brigitte Macron ගේ රුව වර්ණනා කරමින් කෙටි කතාබහක නිරත විය.

එම අවස්ථාවේ ඔහු “You’re in such good shape,” යනුවෙන් පවසා නැවත වතාවක් “Beautiful,” යනුවෙන් පැවසීය.

කෙසේහෝ මෙම වීඩියෝව ප්‍රංශ ජනාධිපති Emmanuel Macron ගේ මුහුණු පොතෙහි පලවී ඇති අතර එය ලොව පුරා විදුලි වේගයෙන් පැතිර යන්නට පටන් ගත්තේ නොසිතු විරූ ප්‍රසිද්ධියක්ද ලබා දෙමිනි.

මේ වන විට 63 වන වියෙහි පසුවන Brigitte Macron, Emmanuel Macron ගේ පාසල් සමයේ ගුරුවරියක් විය.

ඇය Emmanuel Macron ට වඩා අවුරුදු 24 ක් වැඩිමහළුය.

Donald Trump සහ Melania Trump අතර ඇත්තේද එවනිවූ වයස් පරතරයකි.

එම වීඩියෝව පහතින්.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now