SKIP TO MAIN CONTENT

Facebook කණපිට පෙරළන්න Zuckerberg සූදානම් වෙයි.

Zuckerberg changes Facebook's focus
Zuckerberg changes Facebook's focus Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ලොව ජනප්‍රියතම සහ ප්‍රමුඛතම සාමාජ ජාලය ලෙස හැඳින්වෙන Facebook හි මූලික අරමුණ වෙනස් කිරීමට එහි ප්‍රධාන විධායක නිලධාරී Mark Zuckerberg සැරසෙයි.

Facebook සාමාජිකයින් සාමාන්‍ය පුවත් බැලීම සඳහා Facebook  News Feed හි උඩට පහළට යනවාට වඩා තේරුමක් ඇති සමාජ සම්බන්ධතා ගොඩනැගීමට යොමු කිරීම මෙම නව වෙනසේ මූලික අරමුණ වී තිබේ.

කෙසේනමුත්, Facebook හි ගත කරන කාලය මේ හේතවෙන් කෙටි කාලීනව පහල යාමට මේ වෙනස හේතුවනු ඇති බව Zuckerberg  සිය Facebook  ගිණුමේ සටහන් කර තිබුණි.

නමුත් එය Facebook  භාවිතා කරන්නන් ට සහ ව්‍යාපාර වලට දිගු කාලීන යහපත් ප්‍රතිඵල ලඟා කරනු ඇතැයිද ඔහු පවසා තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now