Source: AAPපසුගිය බ්‍රහස්පතින්දා (21/12) මෙල්බන් නුවර Flinders වීදිය අසළ මෝටර් රථයක් පදිකයින් වෙත පදවාගෙන යමින් සිදුකිරීමට තැත්කළ ප්‍රහාරයට සම්බන්ධ 32 හැවිරිදි Saeed Noori නමැති තැනැත්තා හට මිනී මැරීමට තැත් කිරීමේ වරද මත චෝදනා 18 ක් සහ අන්තරායකර හැසිරීම මත එක් චෝදනාවක්ද ගොනු කිරීමට මෙල්බන් මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය සෙනසුරාදා කටයුතු කර තිබෙනවා.
Published
Updated
By Gareth Boreham, Madhura Seneviratne
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
පසුගිය බ්‍රහස්පතින්දා (21/12) මෙල්බන් නුවර Flinders වීදිය අසළ මෝටර් රථයක් පදිකයින් වෙත පදවාගෙන යමින් සිදුකිරීමට තැත්කළ ප්‍රහාරයට සම්බන්ධ 32 හැවිරිදි Saeed Noori නමැති තැනැත්තා හට මිනී මැරීමට තැත් කිරීමේ වරද මත චෝදනා 18 ක් සහ අන්තරායකර හැසිරීම මත එක් චෝදනාවක්ද ගොනු කිරීමට මෙල්බන් මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය සෙනසුරාදා කටයුතු කර තිබෙනවා.