ගෘහස්ත හිංසනයට ගොදුරු වූ ඕස්ට්‍රේලියානුවන්ට, වසරකට දින 10ක වැටුප් සහිත නිවාඩු : ඔක් 28 SBS සිංහල පුවත්

Woman under attack

Credit: Dominic Lipinski/PA Wire

සවන්දෙන්න, අද - ඔක්තෝබර් 28 වන සිකුරාදා SBS ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම් ගැටලු සමනය කිරීමට ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගෙන නැතැයි, විපක්ෂයෙන් ලේබර් රජයට චෝදනා
  • ගෘහස්ත හිංසනයට ගොදුරු වූ ඕස්ට්‍රේලියානුවන්ට වසරකට දින 10ක වැටුප් සහිත ගෘහස්ථ හිංසන නිවාඩු
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ උතුරු ගංගා ප්‍රදේශයේ ගංවතුරින් විපතට පත්වූවන්ට ඩොලර් මිලියන 800 ක යෝජනා ක්‍රමයක්
  • ශ්‍රී ලංකා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් තමා තවදුරටත් පෙනී නොසිටින බවට නීතිපතිවරයාගෙන් ප්‍රකාශයක්

Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now