ඕස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2023 ජනවාරි 27 වන දා සිකුරාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.
අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- මෙවර ඕස්ට්‍රේලියානු දිනයේදී 19,000කට ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය
- ඕස්ට්‍රේලියානු දිනය වෙනස් කරන ලෙස ඉල්ලමින් වූ විරෝධතා ඉහල යද්දී, ස්වදේශිකයින් සමඟ ගිවිසුමකට එළඹෙන ලෙසටත් විරෝධතා
- වසර ගණනක ගැටලු වලින් පසු ඕස්ට්‍රේලියාව සහ චීනය අතර සබඳතා වැඩිදියුණු වන බවට චීන ජනපතිගෙන් තිර ප්‍රකාශයක්
- ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය පහසුකම් ශ්‍රී ලංකාවට ඉක්මනින් හිමි වනු ඇතැයි, ශ්‍රී ලංකා මුදල් අමාත්‍යවරයා පවසයි
Share






