Linking newly arrived Australins to their communities and enabling access to healthcare. Source: AAPයමෙකු අසනීප වූ විට එසේත් නැත්නම් යම් වෛද්‍ය ගැටළුවක් නිරාකරණය කරගැනීමට සිදු වූ විට තම පළමු භාෂාව ඉංග්‍රීසි නොවන අයෙකුට වෛද්‍යවරුන් සමග හෝ අදාල කේෂ්ත්‍රයේ ප්‍රවීනයින් සමග සන්නිවේදනය කිරීම පහසු කිරීමේ වැදගත් බව ක්‍රියාකාරිකයින් පිරිසක් පෙන්වා දී තිබෙනවා.Multicultural Health Week, එසේත් නැත්නම් බහු සංස්කෘතික සෞඛ්‍යය පිළිබද අවධානය යොමු කෙරෙන සතිය, මේ සතියට යෙදී ඇති අතර, මෙහිදී වෙනත් භාෂා තම මවු භාෂාව වන අය සහ වෛද්‍ය කේෂ්ත්‍රයේ ප්‍රවීනයින් අතර සන්නිවේදනය සරල කිරීම සදහා අවදානය යොමුව තිබේ. මේ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.
යමෙකු අසනීප වූ විට එසේත් නැත්නම් යම් වෛද්‍ය ගැටළුවක් නිරාකරණය කරගැනීමට සිදු වූ විට තම පළමු භාෂාව ඉංග්‍රීසි නොවන අයෙකුට වෛද්‍යවරුන් සමග හෝ අදාල කේෂ්ත්‍රයේ ප්‍රවීනයින් සමග සන්නිවේදනය කිරීම පහසු කිරීමේ වැදගත් බව ක්‍රියාකාරිකයින් පිරිසක් පෙන්වා දී තිබෙනවා.Multicultural Health Week, එසේත් නැත්නම් බහු සංස්කෘතික සෞඛ්‍යය පිළිබද අවධානය යොමු කෙරෙන සතිය, මේ සතියට යෙදී ඇති අතර, මෙහිදී වෙනත් භාෂා තම මවු භාෂාව වන අය සහ වෛද්‍ය කේෂ්ත්‍රයේ ප්‍රවීනයින් අතර සන්නිවේදනය සරල කිරීම සදහා අවදානය යොමුව තිබේ. මේ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.