ශ්‍රී ලංකා පකිස්තානු ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තතු විත්ති, එළබෙන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරයේ දින වකවානු, ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධනයට මහේල, සංගක්කාර සහ අරවින්ද ඇතුලත් ස්වාධින කමිටුවක් සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.
Share

