ඕස්ට්‍රේලියාවේ වේලාවෙන් අද උදෑසන වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වුනු නවතම පුවත් "මවුබිමෙන් පුවත්" විශේෂාංගයෙන්
අගෝ 29 'මවුබිමෙන් පුවත්': වසරක් තුල ලාංකික වෛද්‍යවරුන් 850ක් රට හැර ගිහින්, 197 කගෙන් දැනුම්දීමක්වත් නැහැ

Credit: Facebook - Government Medical Officers' Association / Pixabay - Gustavo Fring
SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි
Share




