SKIP TO MAIN CONTENT

මේ නිවාඩු කාලයේදී ඔබ ලංකාවට හෝ වෙනත් විදේශ රටකට යනවානම් ඔබේ සෞඛ්‍ය පිළිබඳ දැනගත යුතුම දේවල් මෙන්න.

Travel Medicine
Source: AAP

මේ උදා වුණු නිවාඩු සමයේදී ඔබ ශ්‍රී ලංකාවට හෝ වෙනත් විදේශ රටකට සංචාරය කිරීමට අදහස් කර ඇත්නම් ඊට පෙර ඔබේ සෞඛ්‍ය පිළිබඳ ඔබ අවධානය යොමු කළ යුතු වැදගත් කරුණු පිළිබඳ මෙල්බන් නුවර වෙසෙන ඔස්ට්‍රලේසියානු නිවර්තන හා සංචාරක විශේෂඥ වෛද්‍ය ලලිත් බදුරලිය මහතා සමග SBS සිංහල වැඩසටහන සිදු කළ සාකච්ඡාව.

Published

By Madhura Seneviratne

Source: SBS

Skip to podcast episode content

මේ උදා වුණු නිවාඩු සමයේදී ඔබ ශ්‍රී ලංකාවට හෝ වෙනත් විදේශ රටකට සංචාරය කිරීමට අදහස් කර ඇත්නම් ඊට පෙර ඔබේ සෞඛ්‍ය පිළිබඳ ඔබ අවධානය යොමු කළ යුතු වැදගත් කරුණු පිළිබඳ මෙල්බන් නුවර වෙසෙන ඔස්ට්‍රලේසියානු නිවර්තන හා සංචාරක විශේෂඥ වෛද්‍ය ලලිත් බදුරලිය මහතා සමග SBS සිංහල වැඩසටහන සිදු කළ සාකච්ඡාව.

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now