SKIP TO MAIN CONTENT

වික්ටෝරියා ප්‍රාන්තයේ තරුණ පිරිස් සිදු කරන අපරාධ ඉහල ගොසින්: ජූනි 16 SBS සිංහල පුවත්

victoria_7.jpg
Credit: Getty Images

ඕස්ට්‍රේලියාවේ නවතම පුවත් රැගත් SBS සිංහල සේවයේ 2023 ජූනි 16 වන දා සිකුරාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


Published

By Nipuna Dodangoda

Source: SBS



Skip to podcast episode content

ඕස්ට්‍රේලියාවේ නවතම පුවත් රැගත් SBS සිංහල සේවයේ 2023 ජූනි 16 වන දා සිකුරාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • Lidia Thorpe සහ Amanda Stoker ගේ අතවර චෝදනා නිසා සෙනෙට් සභික David Van ලිබරල් පක්ෂ කාමරයෙන් ඉවතට
  • Brittany Higgins ගේ පෞද්ගලික කෙටි පණිවුඩ සහ ලේඛන කාන්දු වීම මත, දේශපාලන අරගලයක නොකරන්නැයි අගමැති Albanese පවසයි
  • වික්ටෝරියා ප්‍රාන්තයේ තරුණන් සිදු කරන අපරාධ වල දරුණු ඉහල යාමක්
  • ඕස්ට්‍රේලියානු ආදිවාසි සම්භවයක් ඇති සෙනෙට් සභික Lidia Thorpe, "පාර්ලිමේන්තුවට හඬක්" ජනමත විචාරණයට යලි විරුද්ධ වෙයි
  • යෝජිත විද්‍යුත් විකාශන නියාමන කොමිෂන් සභා පනතෙන්, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අහෝසි කිරීමට කටයුතු නොකරන බවට ශ්‍රී ලංකා ජනපතිගෙන් ප්‍රකාශයක්

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now