සෑම මිනිත්තු 7ටම වරක් ඕස්ට්‍රේලියාවට සයිබර් ප්‍රහාරයක් : නොවැ 04 SBS සිංහල පුවත්

dpa

A computer monitor displays binary code Source: DPA

සවන්දෙන්න, අද - නොවැම්බර් 04 වන සිකුරාදා SBS ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • ඕස්ට්‍රේලියාව තුල තවත් කොවිඩ් රැල්ලක් නුදුරේදීම, සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි
  • 2025 වන විට බලශක්ති බිල්පත් අඩු කරන බවට වූ පොරොන්දු ගැන ලේබර් රජයට විපක්ෂයෙන් චෝදනා
  • සෑම මිනිත්තු 7ටම වරක් ඕස්ට්‍රේලියාවට සයිබර් ප්‍රහාරයක්
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට සහ වික්ටෝරියා ප්‍රාන්තයට තවදුරටත් ගංවතුරින් බාධා
  • ආර්ථික අර්බුදය සාර්ථකව ජය ගැනීමට ශ්‍රී ලංකාවට සහාය වන බවට යුරෝපා සංගමයෙන් පොරොන්දුවක්

Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now