TikTok චීන සමාගමෙන් විකුණවන්න, ඇමරිකාවෙන් අලුත් පනතක්: ලොව වටා

Source: AAP / Michael Nigro / Lu Junming / Costfoto/Sipa USA
මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති වාර්තාකරු අමල් ජයසිංහ මහතා.
Share




