අප්‍රේල් 17 වන දා සඳුදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.
HIGHLIGHTS
- ඕස්ට්‍රේලියානු වීසා සම්බන්ධයෙන් වන නඩු සඳහා මැදිහත් වීමට ආගමන කටයුතු අමාත්‍යවරයාගේ බලය භාවිතා කිරීම පිළිබඳ මහාධිකරණය තීන්දුවක් ලබාදීම.
- මේ ඔස්සේ වීසා සම්බන්ධයෙන් වන නඩු සිය ගණනක් නැවත ඇරඹීමට හැකියාව ඇති බව නීති විශාරදයින් පැවසීම
- දිගු කාලීන තාවකාලික වීසා බලපත්‍රලාභීන් සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු සංක්‍රමණ පද්ධතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ තවදුරටත් සොයා බැලීමට එය උපකාරී වන බව සංක්‍රමණ නියෝජිතයින් සහ සරණාගත උපදේශකයින් පැවසීම
Share






