ඕස්ට්‍රේලියාවේ වේලාවෙන් අද උදෑසන වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වුනු නවතම පුවත් "මවුබිමෙන් පුවත්" විශේෂාංගයෙන්
සමාජ මාධ්‍ය නියාමන පනතේ වගන්ති ගැන, කාදිනල් හිමිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් : ඔක් 17 'මවුබිමෙන් පුවත්'

Sri Lankan Catholic Archbishop of Colombo Cardinal Malcolm Ranjith speaks during a media briefing at the Archbishop house in Colombo, Sri Lanka, 13 January 2023. Source: EPA / CHAMILA KARUNARATHNE/EPA/AAP Image
SBS සිංහල සේවය ගෙනෙන " මවුබිමෙන් පුවත් " - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි.
Share




