ලංකා නව පොලිස්පතිගේ කලින් වැඩ ගැන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්ගෙන් සැර ප්‍රකාශයක්: ලොව වටා

Volker Türk - The United Nations High Commissioner for Human Rights / Deshabandu Tennakoon - Inspector General of Police of Sri Lanka Credit: AAP / Facebook - Deshabandu Tennakoon
මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති වාර්තාකරු අමල් ජයසිංහ මහතා.
Share




