Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඕස්ට්‍රේලියාවේ අන්තර්ජාල සඹඳතා සහ ජංගම දුරකත සේවාවල ගැටලු ගැන චෝදනා ඉහලට : මැයි 15 කාලීන විශේෂාංගය

telco
Credit: pexels

මැයි 15 වන දා සඳුදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.


Published

By Nipuna Dodangoda, Gareth Boreham

Source: SBS



Share this with family and friends


මැයි 15 වන දා සඳුදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.


HIGHLIGHTS

  • ඕස්ට්‍රේලියාවේ විදුලි සංදේශ කර්මාන්තය හා සම්බන්ධ පැමිණිලි විමර්ශනය කිරීම සිදු කරන ඔම්බුඩ්ස්මන්වරයාගේ නවතම වාර්තාවට අනුව ඔස්ට්‍රේලියාව පුරා තාක්‍ෂණික දෝෂ සහ අන්තර්ජාල සම්බන්ධතා පිළිබඳ ගැටලු පවතින බව හෙළිව තිබේ
  • සමස්ථයක් ලෙස පසුගිය වසරේදී පැමිණිලි පහත වැටීම සිදුව ඇති නමුත් අන්තර්ජාල සේවා සහ ගුණාත්මකභාවය සම්බන්ධයෙන් ගැටලු තවමත් ඉහල මට්ටමක පවතී
  • ජංගම දුරකථන සේවා සමාගම් මගින් සිදු කල පාරිභෝගිකයින් නොමඟ යවනසුලු හැසිරීම් පිළිබඳ චෝදනා පැන නැගී තිබේ

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now