රජයේ ප්‍රතිපත්ති මගින්, long-COVID ආසාදිතයින් අතහැර දමා ඇතැයි හැඟෙන බවට චෝදනා : COVID update in 4 minutes

Source: Pixabay
SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන 2023 පෙබරවාරි 24 න් අවසන් වන සතියේ ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන තොරතුරු වලට සවන් දෙන්න.
Share




