SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන "සතියේ ක්‍රීඩා විග්‍රහය” සෑම සතියකම සිකුරාදා වැඩසටහනින් බලාපොරොත්තු වන්න
ශ්‍රී ලංකාවේ "සංගම් ක්‍රීඩා ධුර" දැරීම සම්බන්ධයෙන් ක්‍රීඩා පනතට සංශෝධන රැසක් : සතියේ ක්‍රීඩා විග්‍රහය

Roshan Ranasinghe - Minister of Sports and Youth Affairs Credit: Facebook / Ministry of Sports & Youth Affairs
මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන SBS සිංහල සේවයේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන 'සතියේ ක්‍රීඩා විග්‍රහය' ට සවන්දෙන්න
Share




