SKIP TO MAIN CONTENT

පැණි රස අඩංගු ආහාර සහ පාන වර්ග ඔබගේ දත් වලට හානි කරන අයුරු ගැන මේ දන්ත සෞඛ්‍ය සතියේදී දැනුවත් වෙමු

Dr Sachin G.jpg
Dentist Dr. Sachin Gamage - Melbourne - VIC Credit: Pexels / Arvind Philomin

ඕස්ට්‍රේලියාවේ ජාතික දන්ත සෞඛ්‍යය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ සතියට සමගාමීව "සීනි මිශ්‍ර පැණිරස ආහාරයට ගැනීමෙන් දත් වලට ඇති වන බලපෑම" පිළිබඳව දැන සිටිය යුතු කරුණු සම්බන්ධයෙන් SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න

Published

Updated

By Nipuna Dodangoda

Source: SBS

Skip to podcast episode content

ඕස්ට්‍රේලියාවේ ජාතික දන්ත සෞඛ්‍යය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ සතියට සමගාමීව "සීනි මිශ්‍ර පැණිරස ආහාරයට ගැනීමෙන් දත් වලට ඇති වන බලපෑම" පිළිබඳව දැන සිටිය යුතු කරුණු සම්බන්ධයෙන් SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න

වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් හි දන්ත වෛද්‍ය සචින් ගමගේ සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now