ආහාර සුරක්ෂිතතාව අපේ දිවියට වැදගත් ඇයි?

Young woman washing lettuce at kitchen sink, close-up of hands Source: Getty Images
නොවැම්බර් 11 සිට 18 දක්වා ඔස්ට්‍රේලියාව තුළ ආහාර සුරක්ෂිතතා සතිය ලෙස නම් කර තිබේ. එය නිමිති කර ගනිමින් ආහාර සුරක්ෂිතතාව සහ එහි ඇති වැදගත් බව පිළිබඳ SBS සිංහල වැඩසටහන මෙල්බන් නුවර පෝෂණවේදිනී සුලෝචි සුබසිංහ මහත්මිය සමග සිදු කළ සාකච්ඡාව.
Share
