ගාසා තීරයට දිගටම ප්‍රහාර එල්ල කරන බව ඊශ්‍රායලය කියද්දී, ඉන්දීය පාර්ලිමේන්තුවට දුම්බෝම්බ ප්‍රහාරයක් : ලොව වටා

Indian Security personnel and Delhi police members check people and vehicles heading towards the Parliament House in New Delhi, India, 13 December 2023. Source: EPA / RAJAT GUPTA/EPA/AAP Image
මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති වාර්තාකරු අමල් ජයසිංහ මහතා.
Share




