අන්තර්ජාල සීමා මැද පාකිස්තානය මැතිවරණයට යද්දී, ඊශ්‍රායල හමාස් නව සටන් විරාමයකට ඇමරිකාව දැඩි උත්සාහයක: ලොව වටා

Polling officers count ballots at a polling station as the general elections concluded, in Karachi, Pakistan, 08 February 2024. Source: EPA / SHAHZAIB AKBER/EPA/AAP Image
මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති වාර්තාකරු අමල් ජයසිංහ මහතා.
Share




