ගාසා තීරයේ යුධ ගිනි යලි ඇවිලෙද්දී, ඊශ්‍රායාලයටයි යුක්රේනයටයි ආධාර දෙන්න ගිහින් Biden වැඩ වරද්ද ගනී : ලොව වටා

Joe Biden Source: AAP / Michael Nigro / Courtesy of DNC via Sipa USA
මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති වාර්තාකරු අමල් ජයසිංහ මහතා.
Share




