SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන "සතියේ ක්‍රීඩා විග්‍රහය” සෑම සතියකම සිකුරාදා වැඩසටහනින් බලාපොරොත්තු වන්න.....
දූෂණ සහ අක්‍රමිකතා නිසා, ආසියානු රග්බි සම්මේලනය ශ්‍රී ලංකා සාමාජිකත්වය අත්හිටුවයි: SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහය

Asia Rugby suspends Sri Lankan membership due to corruption and irregularities Source: www.srilankarugby.lk
මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන SBS සිංහල සේවයේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන 'සතියේ ක්‍රීඩා විග්‍රහය' ට සවන්දෙන්න ඉහත ඡායාරූපය මත ඇති Speaker සලකුණ මත ක්ලික් කරන්න
Share