SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියාවේ වීසා අයදුම්පත් සලකා බැලීම කඩිනම් කිරීමට, රජයෙන් ඩොලර් මිලියන 500ක් : ඔක් 27 SBS සිංහල පුවත්

australian visa
australian visa in between two british passport pages Source: Getty / Getty Images

සවන්දෙන්න, අද - ඔක්තෝබර් 27 වන බ්‍රහස්පතින්දා SBS ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට


Published

By Nipuna Dodangoda

Source: SBS



Skip to podcast episode content

සවන්දෙන්න, අද - ඔක්තෝබර් 27 වන බ්‍රහස්පතින්දා SBS ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • විපක්ෂයේ අයවැය පිළිතුරු කතාව අද, බලශක්තිය ගැන ලේබර් රජයේ ප්‍රවේශය ගැන විපක්ෂයෙන් විරෝධය
  • සැප්තැම්බර් කාර්තුවේදී ඕස්ට්‍රේලියාවේ උද්ධමනය 7.3 % දක්වා ඉහලට
  • ඕස්ට්‍රේලියාවේ වීසා අයදුම්පත් සැකසීම කඩිනම් කිරීමට රජයෙන් ඩොලර් මිලියන 500ක මුදලක්
  • ශ්‍රී ලංකාවට නීත්‍යානුකුලව මුදල් යවන විදෙස්ගත ලාංකික ශ්‍රමිකයින් දිරිගැන්වීමට ශ්‍රී ලංකා රජයෙන් පියවර
  • යුක්රේනයට එරෙහිව න්‍යෂ්ටික අවියක් භාවිතා කළහොත් ප්‍රතිවිපාක බරපතල වන බව ඇමරිකා ජනපති රුසියාවට පවසයි
  • ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට 20යි 20 තරඟාවලියේ අවසන් පූර්ව වටයට පිවිසිය හැකි බව පුහුණුකරු Chris Silverwood ගෙන් ප්‍රකාශයක්

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now