SKIP TO MAIN CONTENT

AUKUS ගිවිසුමෙන් ජාත්‍යන්තරය තුල ඕස්ට්‍රේලියාවේ පෞරුෂය පෙන්වන බව ආරක්ෂක ඇමති කියයි : පෙබ 03 SBS සිංහල පුවත්

Richard Marles
Source: AAP / AAP Image/James Ross

ඕස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2023 පෙබරවාරි 03 වන දා සිකුරාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


Published

By Nipuna Dodangoda

Source: SBS



Skip to podcast episode content

ඕස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2023 පෙබරවාරි 03 වන දා සිකුරාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • මේ වසරේ පළමු ජාතික කැබිනට් හමුව අද, ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය සේවා පද්ධතිය ගැන වැඩි අවධානයක්
  • AUKUS ගිවිසුමෙන් ලොව තුල ඔස්ට්‍රේලියාවට හොඳ ස්ථානයක් ලැබෙන බව ආරක්ෂක අමාත්‍ය Richard Marles පවසයි
  • ඩොලර් 5 මුදල් නෝට්ටුවෙන් රැජින ඉවත් කොට ස්වදේශික කලා කෘතියකට ඉඩ
  • ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට ණය ලබාගැනීමට පැරිස් සමාජයෙන් සහාය
  • යුක්රේනයට ලබාදෙන මිලිටරි ආධාර දෙගුණ කිරීමට කටයුතු කරන බවට යුරෝපා සංගමයෙන් පොරොන්දුවක්


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now