ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික ප්‍රජාවේ සුබ සාධනා දීමනා ලබන වසරේ සිට බරපතල ලෙස කප්පාදු වන ලකුණු.

Federal Treasurer Scott Morrison during a press conference as he hands down the Mid-Year Economic and Fiscal Outlook 2017/18 in Canberra. (AAP Image/Lukas Coch) Source: AAP
ලබන වසරේ ජූලි මාසයේ සිට ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් හට ඇතැම් සුබ සාධන දීමනා ලබා ගැනීම සඳහා වසර 3 ක පමණ කාලයක් බලා සිටිය යුතු වේ.
Share