Encryption Source: AAPඅපරාධ කරුවන් තම සන්නිවේදන කටයුතු වලදී encrypted apps හෙවත් අදාල තොරතුරු ඉතා සුරක්ෂිත මෘදුකාංග භාවිතයේදී ඊට එරෙහිව කටයුතු කිරීමට රජය වැඩ පිළිවෙලක් සකස් කර ඇති බව සදහන්. මෙය සිදුකරන්නේ කෙසේද යන්න පිළිබදව රජය මෙතෙක් කරුණු ප්‍රකාශයට පත් කර නැහැ. Encryption නම් ක්‍රමවේදයේදී අදාල සන්නිවෙධනය සිදුවන දෙදෙනා අතර ඉතා රහසිගත ක්‍රමවේදයකට පණිවිඩය හුවමාරු වන අතර, අදාල පණිවිඩය හුවමාරු කිරීමට දායක වන ජංගම දුරකථන සමාගමට හෝ සන්නිවේදන සමාගමටද එම පණිවිඩයේ අඩංගු කරුණු ලබාගැනීමට නොහැකි වීම මෙහි විශේෂත්වයක්. ඒ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.
අපරාධ කරුවන් තම සන්නිවේදන කටයුතු වලදී encrypted apps හෙවත් අදාල තොරතුරු ඉතා සුරක්ෂිත මෘදුකාංග භාවිතයේදී ඊට එරෙහිව කටයුතු කිරීමට රජය වැඩ පිළිවෙලක් සකස් කර ඇති බව සදහන්. මෙය සිදුකරන්නේ කෙසේද යන්න පිළිබදව රජය මෙතෙක් කරුණු ප්‍රකාශයට පත් කර නැහැ. Encryption නම් ක්‍රමවේදයේදී අදාල සන්නිවෙධනය සිදුවන දෙදෙනා අතර ඉතා රහසිගත ක්‍රමවේදයකට පණිවිඩය හුවමාරු වන අතර, අදාල පණිවිඩය හුවමාරු කිරීමට දායක වන ජංගම දුරකථන සමාගමට හෝ සන්නිවේදන සමාගමටද එම පණිවිඩයේ අඩංගු කරුණු ලබාගැනීමට නොහැකි වීම මෙහි විශේෂත්වයක්. ඒ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.