ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිළිබඳ නීති වෙනස් කිරීමට ඔස්ට්‍රේලියානු රජය නැවත සැරසෙයි.

Source: AAP
ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිරිනැමීමේදී පවතින නීති වෙනස් කිරීමට ටර්න්බුල් රජය මේ වසර ප්‍රථම භාගයේදී නැවත වරක් උත්සාහ ගැනීමට සූදානම් බව වාර්තා වේ.
Share
Source: AAP
SBS World News