ජනවාරි 5 දා සිට, චීනයෙන් ඕස්ට්‍රේලියාවට එන පිරිසට අනිවාර්ය කොවිඩ් පරීක්ෂණ : ජන 03 කාලීන විශේෂාංගය

Virus Outbtreak Macao

A couple fill in their health declaration via a smartphone as travelers with luggage line up at the Air Macao flight check in counter at the Beijing Capital International Airport in Beijing on Dec. 29, 2022. Gambling haven Macao’s relaxation of border restrictions after China rolled back its "zero-COVID" strategy is widely expected to boost its tourism-driven economy. (AP Photo/Andy Wong) Source: AP / Andy Wong/AP

ජනවාරි 03 වන දා අඟහරුවාදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.


HIGHLIGHTS
  • චීනයෙන් පැමිණෙන සංචාරකයින් හට, චීනයෙන් පිටත්වීමට පෙර COVID-19 පරීක්ෂණයකට මුහුණ දීමට අවශ්‍ය බවට සඳහන් කිරීමට ඕස්ට්‍රේලියාව ගත් තීරණය මහජන සෞඛ්‍ය තීරණයකට වඩා දේශපාලනික තීරණයක් වන බව ඕස්ට්‍රේලියානු වසංගත රෝග විද්‍යාඥයින් පැවසීම
  • Hong Kong / Macao හෝ චීන ප්‍රධාන බිමේ සිට පැමිණෙන සංචාරකයින්ට ජනවාරි 5 වනදා සිට ඕස්ට්‍රේලියාවට ඇතුළු වීමට පෙර සෘණාත්මක කොවිඩ් ප්‍රතිපල පෙන්වීමට අවශ්‍ය වීම

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service