Australian Prime Minister Malcolm Turnbull talks as New Zealand Prime Minister Jacinda Ardern Source: AAPමානුස් සරණාගත රැදවුම් මධ්‍යස්ථානය වසා දැමීමත් සමග අසීරු තාවයට පත්ව සිටින සරණාගත රැදවියන් අතරින් 150 දෙනෙකු සදහා රැකවරණ සැලසීමට නවසිලන්ත අග්‍රාමාත්‍ය වරිය කැමැත්ත පල කර තිබුනත්, එය අගමැති මැල්කම් ටර්න්බුල් විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. මානුස් සරණාගත රැදවියන් මීට පෙර සැලසුම් කර තිබු පරිදි ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචි කරවීම තම බලාපොරොත්තුව බව ඔහු වැඩි දුරටත් සදහන් කර තිබෙනවා. මේ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.
මානුස් සරණාගත රැදවුම් මධ්‍යස්ථානය වසා දැමීමත් සමග අසීරු තාවයට පත්ව සිටින සරණාගත රැදවියන් අතරින් 150 දෙනෙකු සදහා රැකවරණ සැලසීමට නවසිලන්ත අග්‍රාමාත්‍ය වරිය කැමැත්ත පල කර තිබුනත්, එය අගමැති මැල්කම් ටර්න්බුල් විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. මානුස් සරණාගත රැදවියන් මීට පෙර සැලසුම් කර තිබු පරිදි ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචි කරවීම තම බලාපොරොත්තුව බව ඔහු වැඩි දුරටත් සදහන් කර තිබෙනවා. මේ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.