Image of a menacing looking coiled barbed wire fence attached to a welded mesh fence against a blue sky background with elements of rust and an overall weathered appearance. Shot with a selective focus using a wide aperture during the evening. Source: Moment RF / Nina Pearman/Getty Images
ඔස්ට්‍රේලියාවට පැමිණෙන අනවසර සංක්‍රමණිකයින් දින නියමයක් නොමැතිව රඳවා තබාගැනීම නීතිවිරෝධී බවට වූ මහාධිකරණ තීන්දුව සඳහා නීති විශාරදයින්, මනෝචිකිත්සකයින් සහ සරණාගත උපදේශකයින් සිය ප්‍රශංසාව පල කොට තිබේ. එමෙන්ම මෙම තීරණයත් සමග මෙලෙස ඔස්ට්‍රේලියාවට පැමිණි අනවසර සංක්‍රමණිකයින් විශාල පිරිසක් මේ වනවිටත් මුදා හැර තිබෙනවා මේ ගැන වැඩිදුර තොරතුරු දැන ගන්න සවන් දෙන්න SBS සිංහල ගුවන් විදුලියේ දවසේ කාලීන තොරතුරු විග්‍රහයට. Published 14 November 2023 10:05am
By Nipuna Dodangoda, Ruth McHugh-Dillon
Source: SBS
Available in other languages Skip to podcast episode content Share this with family and friends
ඔස්ට්‍රේලියාවට පැමිණෙන අනවසර සංක්‍රමණිකයින් දින නියමයක් නොමැතිව රඳවා තබාගැනීම නීතිවිරෝධී බවට වූ මහාධිකරණ තීන්දුව සඳහා නීති විශාරදයින්, මනෝචිකිත්සකයින් සහ සරණාගත උපදේශකයින් සිය ප්‍රශංසාව පල කොට තිබේ. එමෙන්ම මෙම තීරණයත් සමග මෙලෙස ඔස්ට්‍රේලියාවට පැමිණි අනවසර සංක්‍රමණිකයින් විශාල පිරිසක් මේ වනවිටත් මුදා හැර තිබෙනවා මේ ගැන වැඩිදුර තොරතුරු දැන ගන්න සවන් දෙන්න SBS සිංහල ගුවන් විදුලියේ දවසේ කාලීන තොරතුරු විග්‍රහයට.