මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය ජූලි 20 - ජූලි 24

MINISTERS PAID PRAC
Education Minister Jason Clare and Health Minister Mark Butler meets university students who will benefit from an extension of the Commonwealth Prac Payments to frontline health professions. in Adelaide, SA, Australia; Thursday, July 23, 2026 NO ARCHIVING Credit: ABE MADDISON/AAPIMAGE

ජූලි 20වන දා සිට ජූලි 24වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.


Published

Presented by Thisaranie Wijayabandara

Source: SBS



Share this with family and friends


ජූලි 20වන දා සිට ජූලි 24වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.


සිරස්තල

  • දෙමව්පිය වීසා පිළිබඳ ස්වදේශ කටයුතු ඇමතිගෙන් පැහැදිලි කිරීමක්
  • ලැව්ගිනි පිළිබඳ ජාතික දත්ත ගබඩාවක් නිර්මාණයට පියවර
  • ඉස්ලාම් විරෝධයට එරෙහිව ඕස්ට්‍රේලියානු රජයෙන් නව පියවර රැසක්
  • පුහුණු සමයේ දී මුදල් දීමනාවක් හිමි ක්‍රමවේදයට නව විශ්වවිද්‍යාල පාඨමාලා නම් කෙරේ
  • අගෝස්තු 11 වෙනිදා 2026 ජාතික සංගණනයේ දී විමසීම් 66කට පිළිතුරු ලබා දීමට සූදානම්වන්නැයි ජනතාවට සිහිපත් කිරීමක්

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now