SKIP TO MAIN CONTENT

රුපියල ශක්තිමත් වීම නිසා, ටිකට්පත් ගාස්තු අඩු කිරීමට ශ්‍රී ලංකා ගුවන් සේවය සැරසෙයි: මාර්තු 10 SBS සිංහල පුවත්

SriLankan crew members avert major incident on board.
Credit: SriLankan Airline

ඕස්ට්‍රේලියාවේ නවතම පුවත් රැගත් SBS සිංහල සේවයේ 2023 මාර්තු 10 වන දා සිකුරාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


Published

Updated

By Nipuna Dodangoda

Source: SBS



Skip to podcast episode content

ඕස්ට්‍රේලියාවේ නවතම පුවත් රැගත් SBS සිංහල සේවයේ 2023 මාර්තු 10 වන දා සිකුරාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • චීන සංචාරකයින්ට පැවති ඕස්ට්‍රේලියානු කොවිඩ් සීමා හෙට සිට ඉවතට
  • AUKUS ගිවිසුමේ කොටසක් ලෙස ඇමරිකාවෙන් සබ්මැරීන ගත්තත්, ඕස්ට්‍රේලියාවේ ස්වෛරීභාවය රකින බවට අගමැති සහතික වෙයි
  • සිය පළමු බහු සංස්කෘතික ප්‍රඥප්තිය හඳුන්වා දීමට දකුණු ඕස්ට්‍රේලියාව පියවර ගනී
  • ස්වදේශික ඕස්ට්‍රේලියානුවන් ව්‍යවස්ථාවෙන් පිළිගැනීමට වන මැතිවරණයේ ලියාපදිංචිවීම් වල වෙනස්කම්
  • ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වීම නිසා, ගුවන් ටිකට්පත් ගාස්තුත් අඩු කරන බවට ශ්‍රී ලංකා ගුවන් සේවයෙන් නිවේදනයක්

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now