SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියානු ගුවන් තොටුපොළවල සේවකයින් අහඹු පරික්ෂාවකට ලක් කිරීමට රජය තීරණය කරයි.

Airport Security
Source: AAP

ඕස්ට්‍රේලියානු ගුවන් තොටුපොල වල ආරක්ෂාව තර කිරීමේ පියවරක් ලෙස, ගුවන් තොටුපොළවල සේවයේ නියුතු සේවකයින් අහඹු පරික්ෂාවකට ලක් කිරීමට රජය විශේෂ පියවරක් ගෙන තිබෙනවා. ගුවන් තොටුපොළවල අධි ආරක්‍ෂිත කලාප වලට ඇතුළු විය හැකි සේවක සේවිකාවන් 140,000 මෙලෙස අහබු ලෙස පුපුරන ද්‍රව්‍ය සදහා පරික්ෂාවකට ලක් කිරීමට නියමිතයි. මේ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.

Published

By Sanjaya Dissanayake

Source: SBS

Skip to podcast episode content

ඕස්ට්‍රේලියානු ගුවන් තොටුපොල වල ආරක්ෂාව තර කිරීමේ පියවරක් ලෙස, ගුවන් තොටුපොළවල සේවයේ නියුතු සේවකයින් අහඹු පරික්ෂාවකට ලක් කිරීමට රජය විශේෂ පියවරක් ගෙන තිබෙනවා. ගුවන් තොටුපොළවල අධි ආරක්‍ෂිත කලාප වලට ඇතුළු විය හැකි සේවක සේවිකාවන් 140,000 මෙලෙස අහබු ලෙස පුපුරන ද්‍රව්‍ය සදහා පරික්ෂාවකට ලක් කිරීමට නියමිතයි. මේ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now