Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඔස්ට්‍රේලියාවේ සබ්මැරීන වෙනුවෙන් ඔස්ට්‍රේලියා, බ්‍රිතාන්‍ය හා ඇමෙරිකානු නායකයෝ හමුවෙති: මාර්තු 13 සිංහල පුවත්

Australian, British, and US leaders meet over Australia's nuclear submarines
Australian, British, and US leaders meet over Australia's nuclear submarines Source: AAP

ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2023 මාර්තු 13 වන දා සඳුදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


Published

By Madhura Seneviratne

Source: SBS




Share this with family and friends


ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2023 මාර්තු 13 වන දා සඳුදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • ඔස්ට්‍රේලියාවේ සබ්මැරීන් කඳවුරක් සඳහා නිව් සවුත් වේල්ස් Kembla වරාය වඩාත් සුදුසුම ස්ථානය ලෙස ආරක්ෂක අංශය නම් කරයි.
  • කම්කරු පක්ෂ රජය විසින් ස්වදේශික ඔස්ට්‍රේලියානුවන් පිණිස වන නිර්වචනය පැහැදිලි කළ යුතු බවට ෆෙඩරල් විපක්ෂයෙන් ඉල්ලීමක්.
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත මැතිවරණය සඳහා ලිබරල් පක්ෂය සිය මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය නිල වශයෙන් අරඹයි.
  • බ්‍රිතාන්‍ය සහ ඔස්ට්‍රේලියානු අගමැතිවරු ඇමෙරිකානු ජනපති හමුවෙති.
  • ශ්‍රී ලංකා - නවසීලන්ත පළමු ටෙස්ට් තරගයේ අවසන් දිනයට වර්ෂාවෙන් බාධා.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now