චීන TikTok APP අවධානම ගැන ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විමසිල්ලෙන්: මාර්තු 14 SBS සිංහල පුවත්

TikTok

Ban on TikTok in India will negatively impact the valuations of the app and its upcoming IPO. Source: AAP, AAP / Michael Nigro / AAP Image/Rafael Henrique / SOPA Images/Sipa USA

සවන්දෙන්න, අද - 2023 මාර්තු 14 වන අඟහරුවාදා SBS ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට


සිරස්තල

AUKUS ආරක්ෂක ගිවිසුමට අදාලව ඔස්ට්‍රේලියාව සඳහා අවශ්‍ය න්‍යෂ්ටික සබ්මැරීන ලබාගැනීම සඳහා වන ගිවිසුමේ තොරතුරු අනාවරණය කෙරේ.

ජාතික ප්‍රතිසංස්කරණ අරමුදලට අනුව ඕස්ට්‍රේලියාව රැකියා අවස්ථා වල දැවැන්ත උත්පාතයක් අත්විඳීමට සූදානම් බව මධ්‍යම රජය කියයි.

රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව ශ්‍රී ලංකාවේ දැවැන්ත වැඩවර්ජන සතියක්. ඊයේ ඇරඹි සෞඛ්‍ය වර්ජනයෙන් ජන ජිවිතයට පීඩා

පක්ෂ නිලවරණයෙන් තුන්වෙනි වරටත් ජනපති වුනු ෂී ජින් පින් , තමා කෙරෙහි නැවත වරක් විශ්වාසය තැබීම පිළිබඳව චීන ජනතාවට ස්තූතිය පළකරයි.

නවසීලන්තය සමඟ පැවති පළමු ටෙස්ට් තරඟ පරාජයත් සමඟ ශ්‍රී ලංකාවට ලෝක ටෙස්ට් තරඟාවලියේ අවසාන තරඟයට සහභාගිවීමේ අවස්ථාව ගිලිහි යයි.

 


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now