ඕස්ට්‍රේලියානුවන්ට ලබන වසරේ සිට, ලාභදායී child care පහසුකම් : නොවැ 24 SBS සිංහල පුවත්

Childcare

Source: AAP

සවන්දෙන්න, අද - නොවැම්බර් 24 වන බ්‍රහස්පතින්දා SBS ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • පොරොන්දු වූ පරිදි ලබන වසරේ සිට ඕස්ට්‍රේලියානුවන්ට ලාභදායී Child care වෙත ප්‍රවේශ වීමට හැකියාව
  • චීනය සමග පවතින සබඳතා තවදුරටත් ස්ථාවර කිරීමට ඕස්ට්‍රේලියානු ආරක්ෂක ඇමති ක්‍රියාත්මක වෙයි
  • ඕස්ට්‍රේලියානු සේවකයින් සෑම වසරකට සති 06ක්, පඩි රහිත අතීකාල කරන බව නවතම වාර්තාවක් හෙළි කරයි
  • ශ්‍රී ලංකා රුපියල, ලොව ඉහළතම අවදානමක් සහිත මුදල් ඒකක 07 ඇතුලට
  • ඇමරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 07 දෙනෙකු මරුට
  • ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නට වසරක තරඟ තහනමක්

Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now