SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියානු පුරවැසි භාවය ලබාගැනීමේ යෝජිත නව ක්‍රම වේදය පිලිබඳ තොරතුරු රජය හෙළි කරයි ....

AAP
AAP Source: AAP

ඕස්ට්‍රේලියානු පුරවැසි භාවය ලබාගැනීමේ ක්‍රම වේදය සංශෝධනයට ලක් කරන බව පසුගියදා ඕස්ට්‍රේලියානු රජය ප්‍රකාශයට පත් කල අතර, නව පුරවැසි භාවය ලබාගැනීම පිළිබද පරීක්ෂණය පිළිබද තොරතුරු මේ වන විට රජය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ පිළිබද වැඩිදුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.

Published

Updated

Source: SBS

Skip to podcast episode content

ඕස්ට්‍රේලියානු පුරවැසි භාවය ලබාගැනීමේ ක්‍රම වේදය සංශෝධනයට ලක් කරන බව පසුගියදා ඕස්ට්‍රේලියානු රජය ප්‍රකාශයට පත් කල අතර, නව පුරවැසි භාවය ලබාගැනීම පිළිබද පරීක්ෂණය පිළිබද තොරතුරු මේ වන විට රජය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ පිළිබද වැඩිදුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now