SKIP TO MAIN CONTENT

මැයි 03 දා SBS සිංහල ප්‍රවෘත්ති: අගමැති මොරිසන් සහ විපක්ෂ නායක ඇල්බනීසිගේ අවසන් මැතිවරණ විවාද 2ට දින නියම වෙයි

News
Leader of the Opposition Anthony Albanese (L) and Prime Minister Scott Morrison (R). Source: Getty

ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 මැයි 03 වන දා අඟහරුවාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.

Published

By Madhura Seneviratne

Source: SBS

Skip to podcast episode content

ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 මැයි 03 වන දා අඟහරුවාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.

අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • අගමැති මොරිසන් සහ විපක්ෂ නායක ඇල්බනීසිගේ අවසන් විවාද දෙකට දින නියම වෙයි
  • ග්‍රීන්ස් පක්ෂය සිය ටස්මේනියා ප්‍රාන්ත මැතිවරණ ව්‍යාපාරය හොබාර්ට් නුවරින් දියත් කරයි.
  • ජාතික එකඟතා ආණ්ඩුවකට පොහොට්ටුවත්-ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමත් එකඟ වෙයි.
  • රුසියානු තෙල් මත යුරෝපීය සංගමයේ සම්බාධක වහාම පැනවීමට ජර්මනිය කැමති වෙයි.
  • හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නුවන් කුලසේකරත් ඔස්ට්‍රේලියාවට.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now