**Editors note: the image has been digitally altered to pixelate the car licence plate** NSW Police officers work at the scene of a crash in Kingsford, Sydney, Tuesday, November 21, 2023. (AAP Image/Darren Walton) NO ARCHIVING, IMAGE TAKEN BY JOURNALIST Source: AAP / DARREN WALTON/AAPIMAGE
Australian Automobile Association මගින් එළිදැක්වා තිබෙන නවතම දත්ත වලට අනුව, 2023 වසර ඕස්ට්‍රේලියාවේ මහාමාර්ග අනතුරු සම්බන්ධයෙන් වන මාරාන්තිකම වසර වන බවට වාර්තා වේ.මේ හේතුවෙන් කාර්යබහුල නත්තල් සමයේදී මාර්ගවලදී වැඩි අවධානයක් යොමු කරන ලෙස ඕස්ට්‍රේලියානු පොලිසිය ඕස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලා සිටී. මේ ගැන වැඩිදුර තොරතුරු දැන ගන්න සවන් දෙන්න SBS සිංහල ගුවන් විදුලියේ දවසේ කාලීන තොරතුරු විග්‍රහයට. Published 19 December 2023 10:01am
Updated 19 December 2023 10:03am
By Nipuna Dodangoda, Sydney Lang
Source: SBS
Available in other languages Skip to podcast episode content Share this with family and friends
Australian Automobile Association මගින් එළිදැක්වා තිබෙන නවතම දත්ත වලට අනුව, 2023 වසර ඕස්ට්‍රේලියාවේ මහාමාර්ග අනතුරු සම්බන්ධයෙන් වන මාරාන්තිකම වසර වන බවට වාර්තා වේ.මේ හේතුවෙන් කාර්යබහුල නත්තල් සමයේදී මාර්ගවලදී වැඩි අවධානයක් යොමු කරන ලෙස ඕස්ට්‍රේලියානු පොලිසිය ඕස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලා සිටී. මේ ගැන වැඩිදුර තොරතුරු දැන ගන්න සවන් දෙන්න SBS සිංහල ගුවන් විදුලියේ දවසේ කාලීන තොරතුරු විග්‍රහයට.