ඕස්ට්‍රේලියාවේ බොහෝ විෂ සහිත සත්ව හා කෘමි විශේෂ සිටී. බොහොමයක් මකුළු සහ සර්ප දෂ්ටන අවම හානියක් සිදු කරන අතර ඒවා දුලබ වේ. කෙසේ නමුත් ඔබ විෂ සහිත හෝ විෂ නොවන සතකුගේ දෂ්ටනයකට ගොදුරු වුවහොත් ඊට ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය පිළිබඳ තොරතුරු දැනගැනීමට SBS සිංහල Settlement Guide වෙත සවන් දෙන්න.
අද මෙම Settlement Guide ගුවන්විදුලි විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන ආ තොරතුරු, කියවා දැන ගැනීමට හැකි වන පරිදි වෙබ් ලිපියක් ආකාරයටත් අපගේ වෙබ් අඩවියේ පලකොට තිබෙනවා. පිවිසෙන්න SBS සිංහල සේවයේ වෙබ් අඩවියට sbs.com.au/sinhala
______________________________________________________________________________________________
මේ සම්බන්ධයෙන් වන ලිපිය පහතින්






