Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඇමරිකාවේ තහනම් අවදානමේ ඇති TikTok ඕස්ට්‍රේලියාවෙත් තහනම් වේ යැයි බියක් : මාර්තු 17 SBS සිංහල පුවත්

pexels-cottonbro-studio-5081930.jpg

Credit: cottonbro studio

ඕස්ට්‍රේලියාවේ නවතම පුවත් රැගත් SBS සිංහල සේවයේ 2023 මාර්තු 17 වන දා සිකුරාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • චීනයේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් නිසි තැනදී එකඟ වන බවත්, අවශ්‍යවු වහොත් එකඟ නොවන බවත් ඕස්ට්‍රේලියානු අගමැති Albanese අවධාරණය කරයි
  • දැඩි පසුබෑමකට ලක්ව ඇති ඔස්ට්‍රේලියාවේ ආර්ථිකය යළි නගා සිටුවීමේ අරමුණින් ඵලදායිතා කොමිසමේ නව වාර්තාවක් අද
  • ඇමරිකාවේ තහනම් වීමේ තරජනයට ලක්ව ඇති TikTok ඕස්ට්‍රේලියාවෙත් තහනම් වේ යැයි පරිශීලකයින් කනස්සල්ලෙන්
  • එළඹෙන ශීත සෘතුවේදී ගෑස් හිඟයක් ඇතිවීම සම්බන්ධයෙන් තමන් බිය නැතැයි වික්ටෝරියානු අගමැති Daniel ගෙන් ප්‍රකාශයක්
  • ශ්‍රී ලංකා පළාත් පාලන මැතිවරණයේ තැපැල් චන්දය තවත් කල් යන ලකුණු

Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now