දවසේ ප්‍රවෘත්ති කෙටියෙන් දැනගන්න - සවන්දෙන්න සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 ට SBS සිංහල සේවය ගෙන එන ප්‍රවෘත්ති ප්‍රකාශයට
Black Friday සති අන්තයේදී ව්‍යාජ වෙළඳුන්ට හසු නොවෙන්නැයි, පාරිභෝගික කොමිසමෙන් උපදෙස් :SBS සිංහල පුවත් නොවැ 21

Source: Pixabay
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, විදෙස් සහ ක්‍රීඩා පුවත් කෙටියෙන්. සවන්දෙන්න, අද - 2023 නොවැම්බර් 21 වන අඟහරුවාදා SBS සිංහල News Flash
Share




