ජනවාරි 26 වෙනිදාට යෙදී තිබෙන ඔස්ට්‍රේලියා දිනය වෙනස් කිරීමට පාර්ලිමේන්තුවේ විවාද සිදු කළාට බොහෝ ඔස්ට්‍රේලියානුවන් ඒ පිළිබඳ එතරම් සැලකිල්ලක් නොදක්වන බව නවතම සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා.
Share
LIVE, FREE and EXCLUSIVE

Published
Updated
By Madhura Seneviratne, Samantha Beniac-Brooks
Source: SBS
Share this with family and friends