දවසේ ප්‍රවෘත්ති කෙටියෙන් දැනගන්න - සවන්දෙන්න සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 ට SBS සිංහල සේවය ගෙන එන ප්‍රවෘත්ති ප්‍රකාශයට
වසර 40ක් නෙවෙයි ඔස්ට්‍රේලියනුවෝ බලන්නේ ඉදිරි පැය 40හේ ජීවිතය ගැන, විපක්ෂය රජයට කියයි: අගෝ 25 SBS සිංහල පුවත්

Liberal MP Angus Taylor Credit: AAP
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, විදෙස් සහ ක්‍රීඩා පුවත් කෙටියෙන් - සවන්දෙන්න, අද - 2023 අගෝස්තු මස 25 වන සිකුරාදා SBS ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට
Share




