මැයි 01 වන දා සඳුදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.
HIGHLIGHTS
- ඕස්ට්‍රේලියාවේ පවුල් වෛද්‍ය සේවා හෙද සහ ෆාමසි සේවාවේ නිරත ශ්‍රම බලකාය සඳහා සිය රැකියාව සිදු කරන පැය ගණන දීර්ඝ කිරීමට ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Anthony Albanese ඩොලර් බිලියන 2 කට වැඩි අරමුදල් ප්‍රකාශ කොට තිබීම.
Share






