SKIP TO MAIN CONTENT

ආර්ථික විමර්ශන - ඔස්ට්‍රේලියානුවන්ගේ කෑම බීම,ඇඳුම් සහ ගෘහ භාණ්ඩ රටාව වෙනස් වීමෙන් ඕස්ට්‍රේලියාවේ ආර්ථිකයට වුනු දේ

Scott Morrison_Treasurer_Australia
Scott Morrison_Treasurer_Australia Source: Scott Morrison_Treasurer_Australia

ජුනි කාර්තුවේ රජයේ ආර්ථික වාර්තාව අනුව සාමාන්‍ය ජනයාගේ පරිභෝජන රටාවේ වෙනසක් සිදුව ඇති බව නවතම වාර්තාවක් මඟින් පෙන්වා දී තිබේ. අද ආර්ථික විමර්ශන තුලින් ඒ පිලිබඳ සාකච්චාවක්. සුපුරුදු පරිදි SBS සිංහල වැඩසටහන සමඟ සාකච්චාවට සම්බන්ධ වනුයේ මෙල්බර්න් හි Swinburne විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර හා නීති පිඨයේ ජේෂ්ඨ කථිකාචාර්ය, ආර්ථික විශ්ලේෂක, ආචාර්ය චන්දන හේවගේ මහතායි.

Published

Updated

By Dilrukshi Wijesuriya

Source: SBS

Skip to podcast episode content

ජුනි කාර්තුවේ රජයේ ආර්ථික වාර්තාව අනුව සාමාන්‍ය ජනයාගේ පරිභෝජන රටාවේ වෙනසක් සිදුව ඇති බව නවතම වාර්තාවක් මඟින් පෙන්වා දී තිබේ. අද ආර්ථික විමර්ශන තුලින් ඒ පිලිබඳ සාකච්චාවක්. සුපුරුදු පරිදි SBS සිංහල වැඩසටහන සමඟ සාකච්චාවට සම්බන්ධ වනුයේ මෙල්බර්න් හි Swinburne විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර හා නීති පිඨයේ ජේෂ්ඨ කථිකාචාර්ය, ආර්ථික විශ්ලේෂක, ආචාර්ය චන්දන හේවගේ මහතායි.

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now